ශ්රිලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ආධුනික මිනින්දෝරුවන් තනතුරුවලට බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය එළඹෙන 2දා කොළඹදී පැවැත්වීමට නියමිතව බවත් මෙම සම්මුඛ පරීක්ෂණ සදහා ඌව පළාතේ අයදුම්කරුවන්ට ද කැදවීම් ලිපි යවා තිබෙන බවත් කැෆේ සංවිධානය කියයි.
මැතිවරණයක් ප්රකාශයට පත්කර ඇති අවස්ථාවක රාජ්ය සේවය සදහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම නිදහස් හා සාධාරණ මැතිවරණයකට අනියම් ආකාරයෙන් බලපෑමක් ඇති කළ බවත් ඒ හේතුවෙන් ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරිමට කටයුතු කළ බවත් කැෆේ සංවිධානය නිවේදනයකින් කියයි.