ජීවිතක්ෂයට පත්වූ ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ජයන්ත සිරිසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්විමට හිටපු ජනපති මහින්ද රජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (30දා) කටයුතු කළේය.
ප්රියන්ත සිරිසේන මහතාගේ දේහය තැන්පත්කර ඇති පොලොන්නරුවට නිවසට ගොස් නාමල් මන්ත්රීවරයා අවසන් ගෞරව දැක්වීය.
නාමල් රාජපක්ෂ මහතා මෙන්ම තවත් මැති අමැතවරු කිහිපදෙනෙක්ද ප්රියන්ත සිරිසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.
.jpg)
.jpg)
.jpg)
.jpg)