එක්සත් ජාතීන්ගේ 70 වැනි සැසිවාරය සඳහා ඇමෙරිකාවේ නිවියෝක් නුවරට ගොස් තිබෙන ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (26දා) පාකිස්තාන අග්රාමාත්ය නවාස් ෂරීෆ් මහතා හා මෝල්ටා අග්රාමාත්ය ජෝසප් මස්කට් මහතා හමු වී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය. නිව්යෝක් නුවරදී මෙම හමු සිදුවිය.
.jpg)