ආණ්ඩුවේ අපේක්ෂකයන් මැර බලය යොදා ඌව පළාත තුළ භීෂණය ඇතිකරන විට ඌව පළාත තුළ මැතිඇමතිවරුන් සහ අපේක්ෂකයන් පිරිවරාගෙන ගොස් මහින්දෝදය විද්‍යාගාර සහ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කරමින් ජනාධිපතිවරයා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. පළාතේ මැතිවරණ ප්රචාරක කටයුතුවලට යොදාගන්නා බවද එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.