ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දදායකයන් දැනුවත් කිරීම සහ මැතිවරණ නිරීක්ෂණ කටයුතු හා විවිධ ක්‍රියාකාරකම් සිදුකිරීමට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලය හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අතර යුරෝ මිලියන 1.2ක ව්‍යාපෘතියකට අත්සන් තබා තිබේ.
මැතිවරණ කටයුතුවලට අමතරව අදහස් ප්‍රකාශ කිරීම මාධ්‍ය නිදහස පිළිබඳව ක්‍රියාකාරකම් ඇතුළු ක්‍රියාකාරකම් රාශියක් මෙම ව්‍යාපෘතිය තුළින් සිදුකිරීමට නියමිතය.