චීන මනාලියන් 100ක් හෙට (17දා) ශ්‍රී ලංකාවේදී යුග දිවියට පිවිසීමට නියමිතය. රාජකීය විවාහ මංගල්‍යයක් ලෙස පැවැත්වෙන මෙම විවාහ උත්සවයන් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායට අනුව සිදුවේ.
කොළඹ මහ නගර සභා භූමියේදී මෙම උත්සවය පැවැත්වෙයි. ඒ සඳහා ජනපති, අගමැති ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් එක්වීමට නියමිතය.