www.ada.lk
2026 ජුලි මස 25 වන සෙනසුරාදා
ගුරු සහායකයන් ගුරු සේවයේ තුන් වැනි පන්තියේ දෙවැනි ශ්‍රේණියට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමය අද (05දා) විරෝධතා රැළියක් හා විරෝධතා පා ගමනක් පැවැත්වීය.
මෙම විරෝධතා රැළිය කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වුණු අතර, රැළියට සහභාගිවූ ගුරු සහායකයෝ පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සංදේශයක්ද භාරදුන්හ.
එහිදී විරෝධතාකරුවන් සඳහන් කළේ, තමන් රුපියල් හයදහසක වැටුපකට විදුහල්වල ගුරුවරුන් ලෙස සේවය කරන බවයි.
මේ නිසා ගුරු සේවයේ තුන් වැනි පන්තියේ දෙවැනි ශ්‍රේණියට ඇතුළත් කිරීමට කටයුතු කරන ලෙසද එම පිරිස් ඉල්ලා සිටියහ.
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
අතුරුපසක් සැරසීමට කුහුඹුවන් ගත් කොරියානු අවන්හලකට දඩ
ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගවල සෘජුවම පිළිමළුන් පිටුදැකීමේ වටයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd