ADA
www.ada.lk
2025 ජුලි මස 21 වන සඳුදා
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගිතා කුමාරසිංහ මහත්මිය වෙනුවට ගාල්ල දිස්ත්‍රිකකයේ සන්ධාන ලැයිස්තුවේ ඊළඟට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන සිටි පියසේන ගමගේ මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය. අද පෙරවරුවේදී කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේදී ඔහු දිවුරුම් දුන්නේය. පියසේන ගමගේ මහතා හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුද වෙයි.
popular news
කොදෙව් ප්‍රහාරකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
දික්ඔය නගරාධිපතිගේ යෝජනාවට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ විරෝධය
හොර පාරින් ගෙනාපු අධිබල යතුරු පැදි තලවිලින් අල්ලයි
ටුමෝරෝලෑන්ඩ් වේදිකාව ගිනි ගනියි
නවසීලන්ත කාන්තාවකට අතවර කළයි හිමි නමක් අත්අඩංගුවට
රෝහල් පරිත්‍යාග වලට තීරු බදු සහන ලබා නොදේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd