ගල්කිස්ස ප්රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් හා එහි ගණිකා වෘත්තියේ යෙදී සිටි සැකකාරියන් 5ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරුවන් අහුංගල්ල, මොරගොල්ලාගම, බොරලැස්ගමුව, කලුතර, අලුත්ගම හා ගල්කිස්සේ පදිංචිකාරියන් බව පොලීසිය පවසයි.