සැප්තැම්බර් 01 දා කොළඹ ප්රදේශ කිහිපයකට ජලය සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය නවයක කාලයක් මෙලෙස ජලය සැපයුම අත්හිටුවන බව අතර නුගේගොඩ, හයිලෙවල් පාර, විජේරාම හන්දිය, පිටකෝට්ටේ, ඇතුල්කෝට්ටේ, මිරිහාන, උඩහමුල්ල, පාගොඩ, නාවල යන ප්ර දේශ සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.