www.ada.lk
2026 ජුලි මස 09 වන බ්‍රහස්පතින්දා
බීජ පනතට විරෝධය දක්වමින් බීජ අයිතීන් සුරැකීමේ ජාතික එකමුතුව විසින් සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ලේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ. එය මැඬ පැවැත්වීම සඳහා කැරලි මර්දන ඒකකය අමාත්‍යාංශයට කැඳවා තිබේ.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
බ්‍රසීලය ලෝක කුසලානයෙන් ඉවතට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd