www.ada.lk
2026 ජුලි මස 03 වන සිකුරාදා
කිරිපිටි කිලෝවක මිල රුපියල් 80කින් ඉහළ නැංවීමට ජීවන වියදම් කමිටුව අවසර ලබාදී තිබේ. මේ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 40කින් ඉහළ නැංවෙනු ඇත. ලෝක වෙළඳ පොළේ කිරිපිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව මෙසේ කිරිපිටි මිල ඉහළ නැංවීමට තිරණය කර තිබේ.
popular news
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd