පුත්තලම සිට කොළඹ හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යන බවත් එම මුහුදු ප්‍ර දේශ විටින් විට ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද (27දා) පෙරවරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ධීවර හා නාවික ප්‍රාජව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි.