හම්බත්තොටදී මැර ප්රහාරයකට ලක්වූ කලාකරු ජයතිලක බණ්ඩාර මහතා මාතර මහරෝහලට ඇතුළත් කළ බව වීදියේ විරෝධය සංවිධානය සඳහන් කරයි.
ඔහු මේ වන විට එම රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්රතිකාර ලබන බවත් හම්බන්තොට ප්රදේශයේ රෝහලකට ඇතුළත් කිරීම හරහා ඔහුට ඇතිවිය හැකි තර්ජන වැලැක්වීම සඳහා බණ්ඩාර මහතා මාතර රෝහලට ඇතුළත් කළ බවත් එම සංවිධානය තවදුරටත් කියයි.