නේපාලයේ කපිලවස්තු පුර ශාක්‍ය ජනපදයේ අනුරුවක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. රුපියල් මිලියන 500ක වියදමින් කහපොළ රෙඩිඩේල්වත්ත ප්‍රදේශයේ අක්කර 78 ක භූමි භාගයක් තුළ මෙය ඉදිවෙයි.
ඒ සඳහා වන ඉදිකිරීම් එළැඹෙන 17 දා ආරම්භ කිරීමට නියමිත අතර 2017 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ වෙසක් දින උළෙලට සමගාමීව මෙය ඉදිකිරීම සිදුවෙයි.
.