ඉදිරි සති කිහිපය ඇතුළතදී තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරිපෙළ කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ ආණ්ඩුවේ සැලසුමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා පවසයි
ආණ්ඩු විරෝධී ජනමතයක් නිර්මාණය කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නිහඬ කළ යුතු බවට ආණ්ඩුවේ ප්‍රධානීන් සාකච්ඡා කර ඇති බවත්,මේ සඳහා විවිධ අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.