අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන මුහුණු නොසතුටෙන් බව රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ විශ්වාසභංග යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් පරාජය කරන බවයි.