හදිසි අනතුරකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රකිකාර ලබන එක්සත් ජනතා නිදහස් සංධානයේ ඌව පළාත් අපේක්ෂක එස්. තොන්ඩමන් මහතාගේ සුව දුක් විමසීමට ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (20දා) පෙරවරුවේ එම රෝහල වෙත ගොස් ඇති අතර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාද එම අවස්ථාවට එක්ව සිටිහ.
ඡායාරූප - නිශාංක ද සිල්වා