ජාතික නායක රනිල් වික්‍රමසිංහගෙන් පක්ෂයේ ජයග්‍රහණයට වැදගත් ප්‍රකාශයක්
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් අතර තිබූ සියලු මතගැටුම් නිමාකරමින් රනිල්, සජිත්, කරු එකම වේදිකාවකට එමින් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් අත්වැල් බැඳගැනීම බදුල්ලේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ 68 වැනි සංවත්සරයේදී සිදුවන ඇතැයි 'අද' පුවත්පතට වාර්තා වේ.