එක්සත් ජාතික පක්ෂයෙන් ඌව පළාත් සභා මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරන අපේක්ෂකයෙකු ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (15දා) පැවසීය.
ඒ ආකාරයට තවත් අපේක්ෂකයෙකු ඉල්ලා අස්වී සන්ධාන පසුගියදා වේදිකාවට පැමිණි බවත් එක්සත් ජාතික පක්ෂය එක් අපේක්ෂකයෙකුට පමණක් ප්‍රමුඛත්වය ලබාදීම නිසා බදුල්ලේ සෙසු අපේක්ෂකයින් කලකිරීමෙන් පසුවන බවද බවද ඇමතිවරයා පැවසීය.