එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසිය ශ්රී ලංකා වේලාවෙන් අද (19දා) පස්වරුවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඉතා අභිමානවත් අයුරින් ආරම්භ කෙරිණි.
ශ්රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා එම අවස්ථාවට එක්වූ අතර, තවත් රටවල් රැසක රාජ්ය නායකයන්ද එම අවස්ථාවට එක්ව සිටියහ.
එක්සත් ජාතීන්ගේ සැසිවාරය ප්රථම වරට අමතමින් ඇමෙරිකානු ජනාපති ඩොනල්ඩ් ට්රම්ප් සිය හඬ අවදි කළ අතර, ඔහුගේ කතාවෙන් උතුරු කෙරියාවට මෙන්ම ඉරානයදටද බලවත් අනතුරු ඇඟවීමක් එල්ල කෙරුණි.
(1).jpg)
.jpg)
(2).jpg)