පාර්ලිමේන්තු මන්ත්රිනී උපේක්ෂා ස්වර්ණමාලි ගමන්ගත් ජීප් රථය මීරිගමදී අනතුරකට පත්ව තිබේ. ජීප් රිය ත්රි රෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබේ. තුවාල ලැබූ ත්රිරෝද රථ රියදුරු වතුපිටිවල රෝහලට ඇතුළත් තර තිබේ.
ජීප් රථයේ රියදුරු හා ජීප් රිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.