රජයේ රෝහල්වල සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය සහායකයින් ලෙස උපාධිධාරීන් 68 ක් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ සොයාබැලීමකදි හෙළිව තිබේ.
රැකියා නොමැති කමින් කම්කරු රැකියාවල යෙදී සිටින මෙම උපාධිධාරීන්ට උසස්වීමේ අවස්ථා ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන් උපදෙස් දී ඇත.
දයාසීලි ලියනගේ