පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් අද (22දා) රාත්‍රියේ අනුරාධපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව මාර්ගයේ තැපැල් දුම්රිය ඇතුළු සියලු දුම්රිය ගමන් වාර අවලංගු කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග මහතා ‘අද’ට පැවසීය.
පවතින වර්ෂා සහිත කාලගුණය හෙට (23දා) දිනය තුළදීද පැවතුණහොත් හෙට දිනයේද දුම්රිය ගමන් වාර අවලංගු කරන බවද හෙතෙම පැවසීය.