(VIDEO) ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (24දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ක්‍රියත්මක කරන බවට පැවැසීමත් සමග ඉන්ධන පිරවුම් හල් වලින් ඉන්ධන ලබා ගැනීම සඳහා දැඩි රථවාහන තදබදයක් පවතීයි.කොළඹ නගරයේ ඇතැම් ඉන්ධන හල් අසළ කිලෝමීටරයක පමණ වාහන පොලීම් දැකිය හැකිය.