බැඳුම්කර පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පාර්ලිමේන්තුවේ කෝපි කමිටුවට අසත්‍ය ප්‍රකාශ ලබාදුන් බව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා මහතා බැඳුම්කර කොමිසම හමුවට පැවැසුවේය. මෙහිදී සමාගම සම්බන්ධයෙන් තමාගේ දායකත්වය පිළිබඳව අර්ජුන් ඇලෝසියස් මහතා අසත්‍ය ප්‍රකාශ කළ බව කසුන් පළිසේන මහතා පැවැසීය.