ඇඹිලිපිටිය නගර සභාවේ එ.ජ.නි.ස. නාගරික මන්ත්රී විජිත පී.පුංචිහේවා මහතා අද (14දා) ඇඹිලිපිටියේ පිහිටි එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමකදී මෛත්රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීම සඳහා එක්විය.
පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා ඔහු කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් නගර සභාවට මන්ත්රීවරයෙකු ලෙස තේරී පත්විය.
තෝරකොළයාය ජේ.ආර්. පතිරණ