රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන ඇමෙරිකාවේ හිටපු ශ්රී ලංකා තානාපති ජාලිය වික්රමසූරිය මහතාද අසනිප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල් ගත කර තිබේ.
සිදුවීමට අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරින් සඳහන් කළේ ඔහු අසනිපත තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල් ගත කර ඇති බවයි.
ඒ අනුව එළැඹෙන 13 දා දක්වා නඩුව කල්දැමූ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය එදින දක්වා ඇමෙරිකානු හිටපු නානාපතිවරයා එදින දක්වා කල් දැමීය.