ඇමෙරිකන් හඬ ගුවන් විදුලියට (Voice of America) සම්ප්‍රේෂණාගාරයක් ඉදිකිරිම සඳහා පුත්තලම, ඉරණවිල ප්‍රදේශයෙන් 1991 වසරේදි ඇමෙරිකා තානාපති කාර්යාලයට ලබාදුන් ඉඩමක් යළි පවරාගැනිමට රජය තිරණය කර තිබේ.
බදු කාලය අවසන්විමට ප්‍රථමව හෙක්ටයාර් 166ක් වන ඉඩම හා එහි ඇති වත්කම් යළි රජයට පවරාගන්නා ලෙසට ඇමෙරිානු තානාපති කාර්යාලය විසින් රජයට කළ දැනුම් දිමක් අනුව මෙම ඉඩම යළි පවාගෙන තිබේ.
ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමති වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාතා ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් අනුමැතියද ලැබි තිබේ.