නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති ආසියානු දේශපාන පක්ෂයන්හි ජාත්‍යන්තර සමුළුවේ සභාපති ලෙස ජනපති මහින්ද රජපක්ෂ මහතා අද (19දා) තේරි පත්විය.
සමුළුවට සත්කාරකත්වය ලබාදීම හේතුවෙන් ජනපතිවරයා සභාපති තනතුරට පත්විය. සමුළුව සඳහා රටවල් 30ක් නියෝජනය කරමින් දේශපාලන පක්ෂ 75ක නියෝජිතයන් 750ට ආසන්න පිරිසක් සහභාගිවූහ.