නාවල ප්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියේ යෙඳුණ බව කියන කාන්තාවන් 07 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
එම ස්ථානයේ කළමනාකරුද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරියන් වයස අවුරුදු 24 හා 37 වයස් වල පසුවන ඉඹුල්ගොඩ, අනුරාධපුරය, ගාල්ල හා පන්නල ප්‍රදේශවල පදිංචි අය බවද පොලීසිය කියයි.