පවතින අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදාවන් සඳහා රජයෙන් ලබාදිය යුතු සහන පිළිබඳව සළකා බලන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
වර්ෂාව, සුළඟ නිසා,සිදු වූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සහන සැලසීමට ආපාදා කළමනාකරණය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු කරන බවත් අද ප.ව 3.00ට පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.