දිස්ත්‍රික්ක 07කට ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා එම දිස්ත්‍රික්ක 07 කඳු ආශ්රිත ප්‍රදේශ නායයාමකට ලක්විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
යම් තොරතුරක් අවශ්‍ය නම් හෝ උපකාරයක් අවශ්‍ය නම් 117 දුරකථන අංකය අමතා, ඒ ඔස්සේ අවශ්‍ය සහාය ලබාගත හැකි බව මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
නායයම් ලක්ෂණ දුටුවහාම එම ස්ථානවලින් ඉවත්ව යන ලෙසත්, ආරකෂිත ස්ථානවලට පැමිණෙන සියලුම දෙනාට අවශ්‍ය පහසුකම් සලන බවද පවසා සිටියේය.
මේ අනුව රත්නපුර, මාතර, නුවර, ගාල්ල, මාතලේ, බදුල්ල, හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්කවල ජනතාව නායයාම් අවදානම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද ඉල්ලා සිටියි.