අද (15දා) රාත්රියේදී ආණ්ඩුවේ තවත්ප්රබලයෙකු මුණගැසීමට කාලය වෙන්කරගෙන ඇතැයි හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. ආණ්ඩුවේ දත් එකින් එක ගැලවීම යටතේ මෙම හමුව සිදුවන බව ඔහු කීය.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් රචිත %ආලාපාළු ආර්ථිකය^ කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී හෙතෙම මෙම අදහස් දැක්වීය.