ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අද (21දා) පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපති කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වූ අවස්ථාවේදී එය සභාගත කෙරිණි.
මෙම වාර්තාවේ කමිටු සාමාජික යෝජනා ඇතුළත් වෙයි. අතුරු වාර්තාව ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්ද ඉදිරිපත් කළේය.