අහංගම, පැලැස්ගම ප්රදේශයේදී ඉදිකෙරෙන ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
තවත් පුද්ගලයෙකු ගොඩනැගිල්ලට යටවී ඇති බවත් ඔහු බේරා ගැනීම සඳහා පොලීසිය හා ප්රදේශවාසින් කටයුතු කරන බවත් පොලීසිය සඳහන් කරයි.
අද (18දා) පෙ.ව. 9.45ට පමණ මෙම සිදුවීම සිදුව තිබේ.