අවුරුදු 16ක සිසුවියක් දුම්රියට පැන සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය කියයි. ඊයේ (27දා) මෙම සිදුවීම සිදුව තිබේ. වෙයන්ගොඩ ප්‍රදේශයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි තරුණියක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
ඇය සියදිවි නසාගැනිමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බවත් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී ඇය මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය පවසයි.