අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසමට පැමිණෙයි
- 13 09 2017
- 10:56
- {{hitsCtrl.values.hits}} views
- . .
ප්රශ්ණගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා අද (13දා) එම කොමිසම හමුවට පැමිණියේය. කොමිසම කළ දැනුම් දීමක් අනුව ඔහු මෙසේ පැමිණ තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
