ප්‍රශ්නගත බැඳුම්කර කර ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා ඒ පිළිබඳව විමර්ශනය කරන ජනපති කොමිසමේ කැඳවීමක් අනුව කොමිසමට පැමිණි හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා එහි සාක්ෂි ලබාදීම ආරම්භ කර ඇත.
අද දිනයේදී ඔහු සාක්ෂි ලබාදෙන්නේදැයි යන්න බොහෝ දෙනෙකු අවධානය යොමුකළ කරුණක් විය. ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවූ කාලයේදී මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහතායි.