මහනුරව ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති මහසොන් බළකායේ අමිත් විරසිංහ හා තවත් සැකකරුවන් 9ක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට තෙල්දෙණිය මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත. සැකකරුවන් අද (29දා) නැවතත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් නැවතත් එළැඹෙන 10 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.