කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු විසින් බැංකුවක තැන්පත් කිරීමට ගෙනෙමින් තිබූ රුපියල් ලක්ෂ 18ට අධික මුදල් තොගයක් කොල්ල කා ඇතැයි පොලීසිය කියයි. අද (22දා) පෙරවරුවේදී අම්බලන්ගොඩදි මෙම කොල්ලකෑම සිදුව ඇති අතර යතුරුපැදියකින් පැමිණ මෙම කොල්ලය කර ඇතැයි පොලීසිය කියයි.