පරිපුරක වෛද්‍ය නිළධාරීන් දියත් කර ඇති වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව පරිපුරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.
ඊයේ(29) රාත්‍රී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ජාව අසාර්ථක වු බවත් වැඩ වර්ජන අත්හිටුවන ලෙස අධිකරණය නියෝගයක් නිකුත් කළබවට තමන් දැනුවත් නොමැති බවත්
පරිපුරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා අද ට පැවසීය