එළඹෙන අගෝස්තු මස 02 වැනිදා ජාතික විරෝධතා දිනයක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25දා) විහාරමහාදේවී උද්‍යානයේ පැවැති සයිටම් විරෝධී ජනපවුර අමතමින් සඳහන් කර සිටියේය.
රටේ සම්පත් විකිණීම, එට්කා වෙළෙඳ ගිවිසුම, සයිටම් වෛද්‍ය විද්‍යාලය යන කරුණු මුල්කර ගෙන මෙම ජාතික විරෝධතා දිනය නම් කර තිබේ.