ස්ට්සර්ලන්තයේ ඩාවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවකට එක්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද (16දා) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු 7 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මේ සඳහා එක්ව සිටිති. සමුළුව අතරතුරදී රාජ්‍ය නායකයින් ලෝකයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් හා අග්‍රමාත්‍යවරයා සාකච්ඡා පැවැත්විමට නියමිතය.
ඔවුන් යළිත් එළැඹෙන 22දා දිවයිනට පැමිණීමට නියමිතය.