රට හදන්න ඇමතිධුර වැඩිකර ගනියි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජයේ තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අද (20දා) දිවුරුම් දිමට නියමිත බව වාර්තා වෙයි.
මේ වන විට අමාත්‍යවරුන් සිව් දෙනෙක් දිවුරුම් දී තිබේ. අද දිනයේදී දිවරුම් දෙන අමාත්‍යවරුන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්, සමගි ජල බලවේගයේ පිරිසක්, ලංකා කම්කරු කොංග්‍රසය, ඊ.පී.ඩී.පී. පක්ෂයේ ඩග්ලස් දේවානන්දා ඇතුළු පිරිසක් සිටින බව වාර්තා වෙයි.
ජනපති හා අග්‍රාමාත්‍යවරයා දරණ ඇමතිධුරද අනුව නව රජයේ අමාත්‍යධුර සංඛ්‍යාව මිට පෙර 20ක්ව තබා ගැනිමට යෝජනා වි තිබුණි. කෙසේ වෙතත් මේ වන විට එම සංඛ්‍යාව 25ක් දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වෙයි.
කෙසේ වෙතත් නව අමාත්‍යවරුන්ට වැටුප් හිමි නොවන අතරට ඔවුන්ගේ වරප්‍රසාද වල කප්පාදුවක්ද සිදුවෙයි.
popular news
-
rocky Friday, 20 May 2022 04:54 AM
Me gollanta meeta isellaa rata hadanna thibune nedda ?
Reply : 0 5
yaaluwa Friday, 20 May 2022 01:13 PM
හරි හරි කැන්ටිම වැහුවා කියලා රටේ ප්‍රශ්න නැති වෙන්නේ නෑ. ඔක්කොම මනුෂ්‍ය වර්ගයාට බඩගිනි හැදෙනවා. එමනිසා ඔබේ වැඩ ටික කර ගෙන යන්න.
Reply : 0 0
Ranjanie Monday, 23 May 2022 05:30 PM
Don't need to close the stall .politicians doesn't need a free meal.They have to pay for their meal and dink .They have commission , huge salaries and going luxurious holidays. They are spending working class people tax . honestly they shouldn't be any allowance either we didn't get free meal even we are working the kitchen.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

