ADA
www.ada.lk
2025 ජුලි මස 15 වන අඟහරුවාදා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහබැංකුවට දෙහි කැපුවට රටට හරි යයි කියා සමහරු සිතා සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
පසුගිය දිනවල රටේ ආයෝජකයින්ට ණව දෙන බවට සඳහන් කළත්, ණය පහසුකම් ලබාදී තිබෙන්නේ 50% කට පමණක් බවද එම පක්ෂයේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
මීට කලින් ආර්.එම්.වී. එකට ගොස් සද්ධයක් දැමූ බවත් ඊට සතිකට පසු සුපුරුදු විදිහටම ආර්.එම්.වී. එක වැඩ කටයුතු කරන බවත් මීට අමතරව සහල් කඩවලට බන්ධනාගාරයටත් ගිය බවත් මේ නිසා මේ රටේ ඇමති මණ්ඩලය කොහේද කියා ප්‍රශ්නයක් තිබෙන බවද පවසා සිටියේය.
මේ අනුව විසිල් තිබෙන බවත්, එහෙත් බල්ටි නොමැති බවද අද (17දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
popular news
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
බලංගොඩ ප්‍රා සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
මේ ආණ්ඩුව තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් පෙරළනවා
මම වැරැද්දක් කර ඇත්නම් මාව හිරේට ගන්න
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපතිගේ නිල රථය හා කැබ් රථය මංගල හයර් වලට යොදාගෙන
එයාර් ඉන්දියා අනතුර ගැන මූලික වාර්තාව නිකුත් වෙයි
Deepal Nirosh Thursday, 18 June 2020 09:10 AM
ඇත්ත, රටේ මහ බැංකුවෙ අධිපති එක්ක ඩීල් වෙලා තමුන්ගෙ ගනුදෙනුව බේරගෙන පාඩුවෙ ඉන්නෙ නැතුව මෙයාල මහ බැංකුව හදන්න හදනවා. යහ පාලන ආණ්ඩුවෙන් ගතයුතු ආදර්ශවත් ගන්න දන්නෙ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd