සජබ අගමැතිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි
ශල්‍ය කර්මයකට භාජනය වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන බව ඉරාන් වික්‍රමරත්න මහතා අද ප්‍රකාශ කළේය.
එංගලන්තයේ සුප්‍රසිද්ධ ශල්‍ය කර්ම වෛද්‍යවරයෙක් වන මහාචාර්ය හිලාලි නූර්දීන් මහතා මේ සඳහා ලංකාවට පැමිණි බව වාර්තාවිය.
"ඒ වගේ සුදුසුම පුද්ගලයෙක්ව මෙවැනි කටයුත්තකට සහභාගි කරවා ගැනීම ඉතාම හොඳයි. ඔක්ස් ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය පිළිබඳ ඉගෙනුම ලැබූ හිලාලි නූර්දීන් වෛද්‍යවරයා හැකියාව දැනුම හා අත්දැකීම් තිබෙන වෛද්‍යවරයෙකි.
සුදුසු පුද්ගලයා සුදුසු කාර්ය සඳහා තැනදී සේවාව ලබා ගැනීම අපගේ කාර්යයන් සාර්තක කර ගැනීමට ඉවහල් වේ. මෙවන් සත් කාර්යයන්ට ජාතිය ආගම කුලය වැනි දේවල් බලපාන්නේ නැතැයි" ඉරාන් වික්‍රමරත්න මහතා සිහිපත් කළේය.
popular news
-
Roland Thursday, 27 January 2022 02:33 AM
අගමැති තුමාට එවන් අසනිපයක් හො සැත්මක් නොකල බව නාමල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරයි, සිදුවි ඇත්තෙ අගමැති තුමා සහ නාමල් රාජපක්ෂ මහතා එම රොහලට ලෙඩෙක් බැලිමට ගිය එක පමනයි , ස්රිලංකා වෙ පච මද්යට දිර්ගායුශ ලැබෙවා
Reply : 0 0
Samson de silva Thursday, 27 January 2022 07:13 AM
Aiyo, den kohomada oya operation ekata giya wiyadama piyawanne? Paw aney, mey manussayage bank account ekey thibunu salli TIKATH kawudo kaalakanniyek horakam karalalu. Onna ohey janathaawage mudalwalinma gewala damamu.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

