උපයන විට බදු ගෙවන්නේ රාජ්‍ය සේවයේ සියයට 10යි - මෙ කට්ට කොහොම හරි පනින්න වෙනවා
උපයන විට බදු ගෙවන්නේ රාජ්‍ය සේවයෙන් සමස්ත රාජ්‍ය සේවයකයන්ගෙන් සියයට 10ක පමණ පරිසක් බවත් මෙම බදු පැනවීම රජය කැමැත්තෙන් කළ දෙයක් නොවන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් සබඳතා ඇති කර ගැනිම වෙනුවෙන් මෙම කටයුතු සිදු කිරීම අත්‍යාවශ්‍ය බවත් එසේ නොකොළොත් මේ වන විටත් බංකොලොත් වී ඇති රට තවදුරටත් කඩා වැටෙනු ඇතැයි ඔහු පැවැසීය.
එසේ වුවහොත් ඉන්ධන, බෙහෙත්, ගෑස් නොමැති රටක් බවට රට පත්වෙනු ඇති බවත් රට ගොඩ ගැනීමට නොහැකි තත්ත්වයට පත්වෙනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
"මේ කට්ටේ කොහොම හරි පනින්න වෙනවා. ඓහෙම නොවුණොත් රට විනාශ වෙනවා. මේ නිසා කෙටි කාලයකට අපිට කැපකිරීම් කරන්න වෙනවා"
popular news
-
LGPJ Wednesday, 15 March 2023 01:18 AM
Is enough. Rs; 2500/= allowance for your new proposal?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

