ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා
සේනා දළඹුවාගෙන් වගාවට සිදුවූ හානි සඳහා වන්දි ගෙවීමට රුපියල් මිලියන 250ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. අද පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
popular news
චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කරයි
ගෘහස්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පර්ත් පුහුණුකරු ධුරයකට යයි
ඉෂාරා දේවින්දි රිය අනතුරකින් මරුට
ජයනන්ද වර්ණවීර මහතාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
වර්ණවීර ජීවන පිටියෙන් සමුගනියි
රු. කෝටි 5ක් වටිනා නිවස සහිත ඉඩම වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළ දානපතියා
Maxx Wednesday, 23 January 2019 08:40 PM
කවුරුවත් කලබල වෙන්න අවක්ෂය නැහැ.අමාත්‍යංශ මට්ටමින් එහා ගිය ජාතික මට්ටමේ සොයා බැලීමක් අවක්ෂය වෙනවා.රටට ආගන්තුක බැවින් සේනාගේ ප්‍රයෝජන මෙන්ම තවත් හානි ද තිබිය හැකිය.පලමුව වැරදි ප්‍රචාර වැලැක්විය යුතුය.එය සේනාට වඩා හානිකරය.කෙසේනමුත් මිනිසාගේ පරම මිතුරා සුනඛයා ආහාරයට ගන්නා නොමිනිස් චීන ගෝත්‍රිකයන් ද ලොව කොතෙකුත් මිනිසුන් වන්දනාමාන කරන රජරට වාරි සංස්කෘතියේද ඇතුලත් සර්පයින් කෑමට ගන්නා නොමිනිස් කොරියන් ගෝත්‍රිකයන් ද මෙම දලබුවන් පැනලා මිලදීගනීවි.ඔවුන්ට මේ දිනවල සල්ලී වැඩි වෙලානේ තියෙන්නේ.වෛද්‍ය විද්‍යාවේ දී වත් සමහර ඖෂධ නිපදවීමට සර්පයා මරා නොදමයි.විෂ පමනක් ගනියි.ජෛව විවිධත්වය රැකගනී.චීන කොරියන් මුදල් ඒකකයන් රුපියලට සාපේක්ෂව වෙනස් වී නැති තරම්ය.සමහර අවස්ථාවල රුපියල ඉහලින් සිටී.ඩොලරය,යුරො,රියල් සියල්ලට ඉහලය.චීනය,සවුත්තු කොරියාව තවමත් තවමත් දියුනු වෙමින් පවතින රටවල් බැවින් "විදේශ විනිමය" බොලද තර්ක වේ..!!!මූලාශ IMF,google,ADB
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd