සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් අත්අඩංගුවට
සමුපාකාර තොග වෙළඳ සංස්ථාවේ විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබාගැනීම සඳහා ව්‍යාජ ලෙස සකස් කළ උපාධි සහතිකයක් ලබාදුන් බව කියමින් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා (අලෙවි) වංචා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
තමන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු බව පවසමින් ඒ බව හැඟවීම සඳහා ව්‍යාජ ලෙස සකස් කළ උපාධි සහතිකයක් ඉදිරිපත් කොට ස.තො.ස විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබාගැනීමේ සිද්ධියක් පදනම් කරගනිමින් ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට බව කියමින් ඔහු වංචා විමර්ශන අංශයට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
popular news
-
rocky Tuesday, 15 January 2019 01:22 PM
චෝදනාව ඔප්පු වුනොත් ඔහුට පොහොට්ටු පක්සෙන් චන්දෙට නාමයෝජනා ලබා දීම සුදුසුයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
